Mind Relaxing Music: Stress Relief Music Sinhala
1.3
Contains ads
Type Variant Architecture Minimum Version Screen DPI
1.3
1008 APK
universal Android 4.1
nodpi
Size: 5.24 MB
Certificate: e44763a669eae706121c8fc5370094659a310c9b
SHA1 signature: 8246d0d1d956b8da14b12410807e64d2cdbfc319
Architecture: universal
Screen DPI: ldpi (120dpi), mdpi (160dpi), hdpi (240dpi), xhdpi (320dpi), xxhdpi (480dpi), xxxhdpi (640dpi)
Device: laptop, phone, tablet
0 downloads Get it on Google Play
Download Mind Relaxing Music: Stress Relief Music Sinhala APK freeScreenshot app 1Screenshot app 2Screenshot app 3Screenshot app 4Screenshot app 5Screenshot app 6Screenshot app 7Screenshot app 8

Download Mind Relaxing Music: Stress Relief Music Sinhala APK free

Listen to the best Clam/Mind Relaxing & stress relief music with binaural beats

In this application you can listen to clam/Mind relaxing & stress relief music
This music helps you to reduce anxiety ,increase focus and concentration ,lower stress,increase relaxation,foster positive moods,promote creativity and help manage pain.

-App Features-
*Best Clam & Mind relaxing music collection
-Delta wave frequency music( 0.5-4 Hz)
-Theta wave frequency music (4-7 Hz)
-Alpha wave frequency music (7-13Hz)
-Beta wave frequency music (13-30Hz)
-Gamma wave frequency music (30-50Hz)
*Track Shuffle Repeat option
*Push notifications

මානසික නිදහස අපි සියලු දෙනාටම ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයකි. නමුත් අප හට ඇති නොයෙක් ගැටලු නිසා මානසිකව අප කොතරම් පීඩනයකට පත් වෙනවාද?අපෙගේම නරක ඍනාත්කම සිතුවිලි නිසා. හිත ලෙඩ නම් ගතත් ,ගත ලෙඩ නම් හිතත් දුකෙන්.අපේ මනසේ සිතුවිලි වලට පුදුමාකාර බලයක් තියෙනවා.එය විශ්ව ආකර්ශන නීතියට යටත්.එනම් අපි සිතන දේ විශ්වය විසින් අපට ලබා දෙනවා.ඔබ හොඳ ධනාත්මක දෙයක් ගැන දිගින් දිගටම සිතුවහොත් එය කෙසේ හෝ කවදා හෝ ඔබට හිමිවෙනවා.ඔබ නරක දේවල් ගැන සිතුවහොත් ඔබට ජීවිතයේ ඍනාත්මක දේවල්මයි සිදුවන්නේ.එය සත්‍යයක්.ඉතින් අපේ මනසේ සිතුවිලි කොහොමද පාලනය කර ගන්නේ ,ඒකට තමයි මේ නිරවුල් මානසික සුව ගෙනෙන ද්විකර්ණික සංගීතය (binaural beats with Clam music ) තියෙන්නේ.එය අපගේ මොළයේ විවිධ තරංග පරාස වල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා.මෙම සංගීත බටහිර රටවල් වල ඉතා ප්‍රසිද්ධ තෙරපි ක්‍රමයක්.මෙම ගීත වලට සවන් දීමෙන් ඔබට
*චින්තම ශක්තිය වැඩි කරගැනීමට,
*නිරවුල් මනසක් ඇති කරගෙන පාඩම් වැඩ සහ රැකියා කටයුතු සිදු කිරීමට
*කිසිදු බාධාවකින් තොරව සුව නින්දක් ලබා ගැනීමට
*විවිධ මානසික ව්‍යාකූලතාවයන් මග හරවා ගැනීමට හැකියාව ඇත.

ඉතින් ඔබට අවශ්‍යයි නම් අද දවසේ මනස නිරවුල් කරගෙන ශරීරය ශක්තිමත් කරගන්න සහයක් ,අපගේ යෙදුම ඩවුන්ලෝඩ් කරගෙන සවන්දෙන්න මේ හිත නිවන සංගීතයට.

Any Question about this app please reach us via [email protected]
Show more
3.8

Rating this app

Rate now
Currently rated 3.8 stars

More info

Updated in 2021-09-10
Size 5.24 MB
Current version 1.3
Requires Android 4.1 and up
Content Rating Everyone
Offered By Codemaster Apps
Mind Relaxing Music: Stress Relief Music Sinhala
Codemaster Apps
Showing permissions for all versions of this app
This app has access to:
Updates to Mind Relaxing Music: Stress Relief Music Sinhala may automatically add additional capabilities within each group. Learn more

APKs installer

Mind Relaxing Music: Stress Relief Music Sinhala
Codemaster Apps
icon-app-rating
Rate the app by selecting the stars